අප ඉපදුණු දා පටන් මවගෙන් පටන්ගන්නා ආදරය අප මිය යන තුරුම විවධ ආකාරයෙන් අප වෙත එයි. අප සිනාසෙන්නේද අඩන්නේද මේ ආදරය නිසාවෙනි. හුදෙක් එය මානව සන්හතියටම පොදු සත්‍යතාවයකි. ආදරය පිලිබද ඔබ තුල නැගෙන්නා වු ලස්සන සිතුවිලි කාවය නිසදැස් නිර්මාණ අප සමග බෙදා ගැනීම අප සතුටයි සැබවින්ම ඔබේ අගනා සිතුවිලි අප අගේකරන්නෙමු එක් වන්න අප සමග ඔබේ විඩාබර ජිවිතයට සැනසීමක් ලබා ගන්න. ඔබ සියලු දෙනා මෙයට දක්වන උනන්දුව මත මෙහි ඉදිරි ගමන තිරණය වෙයි .ස්තූතීයි...................
Wednesday, December 14, 2011
Thursday, September 29, 2011
Itis4u
I'm Nipun Rathnayake.from colombo sri lanka.
Subscribe to:
Posts (Atom)